| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකථන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නුවරඑළිය | +94 522 222 113 |
|
ආපදා නිලධාරීන් - ඊ.ජී.එස්.පී. ප්‍රේමසිංහ මහතා, සංවර්ධන නිලධාරී (ආපදා) එල්. එච්. දිනුෂි විමංසා මෙනවිය, සංවර්ධන නිලධාරි (ආපදා) |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අඹගමුව කෝරලය, ගිනිගත්හේන |
+94 512 242 213 +94 768 624 609 +94 713 158 991 |
















