පෙරටු කාර්යාලය
| ප්‍රධාන කාර්යයන් |
|
ආයතන අංශය
| දැක්ම | සාමූහිකව කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම තුලින් ආයතනයේ සේවාවන් කාර්යක්ෂම හා ඵලදායි නිමැවුමක් බවට පත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම | සමාජ සංවර්ධනයට අවාසි සහ දුෂ්කර සමාජ කණ්ඩායම් සහභාගි වීම, සහන සහ පුනරුත්ථාපනය කිරීම සහ ඔවුන් එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම. |
| ප්‍රධාන කාර්යයන් |
1. අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයින් සඳහා ආධාර හා උපකරණ ලබා දීම 2. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම 3. වියළි සලාක නිකුත් කිරීම 4. වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු අදායම් ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා දීම 5. අඩු ආදායම්ලාභී පුද්ගලයන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීම 6. ගැබිණි මාතාවන් සදහා රු.2,000 ක පෝෂණ මල්ලක් ලබා දීම 7. අඩු අදායම් ලාභී / අබාධිත ළමුන් සදහා අධ්‍යාපන ආධාර ලබා දීම 8. ක්ෂය රෝගාධාර /තැලසීමියා ආධාර /පිළිකා ආධාර /ලාදුරු ආධාර 9. අඩු අදායම් ලාභී පුද්ගලයන් සදහා සැත්කම් ආධාර 10. අබාධිත ස්වයං රැකියා ආධාර 11. මුල් ළමාවිය සංවර්ධනය 12. කාන්තා සංවර්ධනය 13. පරිවාස හා ළමා ආරක්ෂණ සේවා 14. උපදේශන සේවා 15. කලාපීය ළමා රැකවරණය 16. ආපදා 17. වකුගඩු ආධාර 18. වැඩිහිටි නිවාස, අබාධිත නිවාස සහ දිවසුරැකුම් මද්‍යස්ථාන සදහා නඩත්තු ආධාර ගෙවීම 19. මහජන ආධාර ලබා දීම අනුමත කිරීම 20. ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය |
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමෘද්ධි අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථික මට්ටම දියුණු කිරීමට ඇති සමාජමය ගැටළු හඳුනාගෙන ජනතාවගේ ආධ්‍යාත්මික හා සදාචාර වර්ධනය ඇති කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
1. සමෘද්ධි සහනාධාර වැඩසටහන 2. සමාජ ආරක්ෂණ වැඩසටහන 3. සමෘද්ධි බැංකු සංගම් වැඩසටහන 4. ජීවනෝපාය සංවර්ධන වැඩසටහන 5. සමාජ සංවර්ධන වැඩසටහන් 6. ප්‍රජාමූල සංවිධාන කටයුතු 7. සමෘද්ධි නිළධාරීන්ගේ පෞද්ගලික ලිපිගොණු පවත්වාගෙන යාම |
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
| දැක්ම | කොට්ඨාශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
















