රාජ්‍ය නිලධාරීන් උදෙසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සහ එහි කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.11.25 ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම.




වැඩ ලොව ජයගන්නට අපෙන් සවියක් වැඩ ලොව ජයගන්නට අපෙන් සවියක් අ.පෝ.ස.සාමාන්‍ය පෙළ දරුවන් හා දෙමාපියන් සදහා වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2024. 11.21 මප/ හැ/ ගෝනාවල විදුහල සංවිධානය _ අඹගමුව කෝරලයේ ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෘත්තීය මාර්ගෝපදේශන අංශය





අස්වැසුම ප්‍රතිලාභී පවුල් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන ක්ෂේත්‍ර නිලදාරීන් දැනුවත් කිරීම









අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරයට මග වැඩසටහන 2024.10.16 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල යේ සමෘද්ධි ශාලාවේදී පැවැත්විණි.











Page 1 of 2
















