අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සියළුම රාජ්‍ය ආයතනයන්හී ක්ෂේත්‍රගතව සේවයේ නියුතු සියළු රාජ්‍ය නිලධාරීන් හට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම

Celebration Of 73rd Independence Day, 2021.02.04

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සියලුම රාජ්‍ය ආයතනයන්හී ක්ෂේත්‍ර ගතව සේවයේ නියුතු සියලු රාජ්‍ය නිලධාරීන් හට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අඹගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් ගිනිගත්හේන මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමන්ලා හා එහි කාර්ය මණ්ඩලය, පොලිස් ස්ථානාධිපති හා සෙසු නිලධාරීන් හා සෙසු ආරක්ෂක අංශ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා විශාල දායකත්වයක් ලබා දුනි.

Mobile Service

Mobile Service

Mobile Service

Mobile Service

Mobile Service

Mobile Service

 

 

Scroll To Top