අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ තොරතුරු


අත්‍යවශ්‍ය සේවා යාන්ත්‍රණය
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංචරණය තහනම් කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ බෙදා හැරීම.
ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩවල බලපත්‍රලාභීන් සහ විකුණනු ලබන භාණ්ඩ පිළිබඳ තොරතුරු ප්‍රධාන මෙනුවේ අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර යටතේ ඔබට සොයාගත හැකිය.
















