කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කරමු

corona_virus

corona_virus

 

 

 

 

කොරෝනා ආසාදිත රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇති හෙයින්, රෝගය වසංගතයක් බවට පත්වීම වැළැක්වීමට පියවර ගැනීම රජයේ, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ මෙන්ම මහජනතාවගේ වගකීම වේ.

මෙම තත්ත්වය පිළිබඳ වර්තමාන තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. (http://www.epid.gov.lk).

 

Scroll To Top