රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් ස්ථානගත කිරීමේ වැඩසටහන - 2020

“වැඩ කරමු - රට හදමු“
සෞභාග්‍යයේ දැක්ම
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලියට විශ්වාසනීය හා තාර්කික පදනමක් සහිත සාඩම්බර හවුල්කාරයින් ලෙස සක්‍රීයව සම්බන්ධ කර ගැනීමට සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැදවා ඇත. 2020.07.17 දිනට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධියක් හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණ කර ඇති රැකියා විරහිත තරුණ තරුණියන්ගෙන් පුහුණු වැඩසටහන සඳහා තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව මේ සමඟ ඉදිරිපත් කෙරේ.
සුදුසුකම්ලත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව සහ උපදෙස් පහත දැක්වේ
- රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන - 2021 (තෝරාගත් ලැයිස්තුව) - නුවරඑළිය දිස්ත්‍රික්කය - Click Here
- රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන - 2021 (තෝරාගත් ලැයිස්තුව) - අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - Click Here
- මාධ්‍ය නිවේදනය - Click Here
- පුවත්පත් නිවේදනය (සිංහල) - Click Here
- අයදුම්පත (සිංහල) - Download
















