- රෝගාධාර ලබා දීම(පිළිකා, තැලසීමියා, ක්ෂය රෝග, ලාදුරු)
- අධ්‍යාපන ආධාර
- වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන රු.2000/- ජීවනාධාර මුදල්
- වැඩිහිටියන් නිවාසගත කිරීම
- ආබාධිත සහිත තැනැත්තන් සඳහා ස්වයං රැකියා අධාර ඉල්ලීම
- ආබාධිත උපකරණ(රෝදපුටු / කිහිලිකරු / කොමඩ් සහිත රෝදපුටු / වායු මෙට්ට / ත්‍රෛයිසිකල්)
- දෘශ්‍යාබාධිත පුද්ගලයන් සදහා හැදුනුම්පත් නිකුත් කිරීම
- අක්ෂි කාච ලබා දීම
- රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංවි කිරීම
- ගර්භණී මව්වරුන් සඳහා ලබාදෙන රු.2000/- පෝෂණ සහනාධාරය
- තනි මාපිය ස්වයං රැකියා ආධාර
- ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජීවනාධාර ලබාදීම
- ආබාධිත උපකරණ(ශ්‍රවණ උපකරණ, ඇස් කණ්ණාඩි/රුධිර කාන්දුකරණය)
01. සමෘද්ධි සිප්දොර අධ්‍යාපන ශිෂ්‍යත්වලාභී නාම ලේඛණය - 2021
02. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව - 2021
- සමෘද්ධි ප්‍රතිලාභී ලැයිස්තුව - I කොටස
- සමෘද්ධි ප්‍රතිලාභී ලැයිස්තුව - II කොටස
- සමෘද්ධි ප්‍රතිලාභී ලැයිස්තුව - III කොටස
- සමෘද්ධි ප්‍රතිලාභී ලැයිස්තුව - IV කොටස
03. අවුරුදු 70 ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටි ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව
















