
2024 ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස්කිරීමේ අදියරය 2024.10.15 දින සිට 2024.12.19 දින දක්වා දීප ව්‍යාප්තව සිදු කෙරේ.
ඊට සමගාමීව අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගණන් ගන්නා නිලධාරීන් පුහුණු කිරීම සිදු කරන ලදි.
ගණන් ගන්නා නිලධාරීන් තොරතුරු රැස්කිරිමට ඔබගේ නිවාසයට /ස්ථානයට පැමිණෙන අතර එම නිලධාරීන් හට නිවැරදි තොරතුරු ලබා දෙමින් මෙම ජාතික කර්තව්‍ය සදහා දායක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
இதேவேளை, அம்பகமுவ கோராலய பிரதேச செயலகத்தின் கணக்கியல் உத்தியோகத்தர்களுக்கான பயிற்சியும் இடம்பெற்றது.
கணக்கியல் அதிகாரிகள் உங்கள் வீடு/இடத்திற்கு வந்து தகவல்களை சேகரிப்பார்கள், அந்த அதிகாரிகளுக்கு சரியான தகவல்களை அளித்து இந்த தேசிய பணிக்கு பங்களிக்குமாறு அன்புடன் கேட்டுக்கொள்கிறோம்.






















