73 වන නිදහස් දින සැමරුම, 04-02-2021

Celebration Of 73rd Independence Day, 2021.02.04"ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්" තේමාව යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව අඹගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයිය පරිශ්‍රය තුළ 73 වන නිදහස් දින සැමරුම සහ රුක් රෝපණ වැඩසටහන පැවත්විය.

 

Celebration Of 73rd Independence Day, 04-02-2021

Celebration Of 73rd Independence Day, 04-02-2021

Celebration Of 73rd Independence Day, 04-02-2021

 

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - 2021/01/12

Divisional Coordinating Committee meeting - 2021

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2021/01/12 වන දින අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ප්‍රාදේශීය ලේකම් සිතාරා රුවිනි මහත්මිය, රජයේ නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

 

 

Divisional Coordinating Committee meeting - 2021

Divisional Coordinating Committee meeting - 2021

Divisional Coordinating Committee meeting - 2021

 

ප්‍රාදේශීය ළමා හා කාන්තා කමිටු රැස්වීම - 2020

10-07-2020ප්‍රාදේශීය ළමා හා කාන්තා කමිටු රැස්වීම 10-07-2020 දින පැවැත්වූ අතර 'World Vision' ආයතනය මගින් අත් සේදුම් බේසම් දෙකක් පරිත්‍යාග කරන ලදී.

 

 

 

10-07-2020

10-07-2020

10-07-2020

 

නව උපාධිධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන - 2020

2020-09-21ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය හා වාරිමාර්ග පිළිබඳ නව උපාධිධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 21-09-2020 වන දින අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

 

 

 

2020-09-21

 

       සෞඛ්‍ය සේවා උපකරණ පරිත්‍යාග කිරීම

Donationමානව සංවර්ධන සංවිධානය මගින් 2020.06.17 දින අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ ලබා දිම.

 

 

Donation

Donation

 

 

Scroll To Top